How to use Air Fryer Propely
එයාර් ෆ්‍රයර් (Air Fryer) එකක් නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද? අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය කුස්සියේ උපකරණයක් තමයි එයාර් ෆ්‍රයර් (Air Fryer) එක කියන්නේ. තෙල් ගොඩක් පාවිච්චි නොකර, සෞඛ්‍යයට හිතකර විදිහට කෑම වර්ග බැදගන්න (fry කරගන්න) පුළුවන් නිසා මේකට තියෙන ඉල්ලුම ගොඩක් වැඩියි. හැබැයි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් සහ උපකරණය දිගුකාලීනව පාවිච්චි කරන්න […]
